මෙක්සිකෝවේ සිඳුවූ භූ කම්පනය හේතුවෙන් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම තවඳුරටත්

මෙක්සිකෝවේ හටගත් භූ කම්පනය සමඟ අතුරුදන් වූවන් සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව මෙක්සිකෝ රජය සදහන් කරයි. පුවේබ්ලා සහ මොරේලොස් ප්‍රාන්තවලට ඊයේ බලපෑ රිච්ටර් පරිමාණ 7.1ක ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 200කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත. ඉන් ගොඩනැගිලි රැසකට දැඩි හානි සිදුවී ඇති බවද වාර්තාවේ. මෙක්සිකෝ අගනුවර ප්‍රාථමික පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ළමුන් 21 දෙනෙකු … Continue reading මෙක්සිකෝවේ සිඳුවූ භූ කම්පනය හේතුවෙන් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම තවඳුරටත්